කොළඹ – හලාවත ප්රධාන මාර්ගයේ ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අසලදී සිදු වූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
කන්ටේනර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.