කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම තීරණය අද(26) සිට ක්‍රියාත්මක වන බවය.