වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අතර කාන්තා රැඳවියන් 22 දෙදෙනෙකු හා පිරිමි රැඳවියෙකු සිටින බව වාර්තා වේ.
මෙම ආසාදිතයින්ව වැලිකන්ද කොවිඩ් ප්රතිකාර රෝහලට යැවීමට පියවර ගෙන තිබේ.
Share

Read more