Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 213ක් හඳුනා ගනී

තවත් කොවිඩ් ආසාදිතයින් 213ක් හඳුනා ගනී

0
තවත් කොවිඩ් ආසාදිතයින් 213ක් හඳුනා ගනී

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 213 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here