රට අස්ථාවර කරන්න ඉඩදිය යුතු නැහැ – එජාප රට ස්ථාවර කිරීමට සූදානම්

Share

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ (13) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩර මහතා පවසා අැත්තේ රට අස්ථාවර කරන්න ඉඩදිය යුතු නැති බවයි.

එක්සත් ජාතික පක්ෂය රට ස්ථාවර කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා පවසා සිටියි. රටට හිතැති තීන්දු ගැනීමේ දී ප්‍රමාදයක් වූ බවත් ඉදිරියේ දී එවැනි ප්‍රමාදයක් සිදු නොවන බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේ ය.

Read more

Local News