Home දේශීය පුවත් අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනය වෙයි

අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනය වෙයි

0
අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනය වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ අද(21) සහ හෙට(22) යන දෙදින තුළ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සදහන් කරයි.

 

ජනතාවගේ පහසුව උදෙසා බස්රථ ධාවනය කරවීමට අවශ්‍ය පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මඟින් ක්‍රියාත්මක කෙරෙන දුරගමන් සේවා ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here