නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාට ඩෙන්මාර්කයේ හාන්ස් මහතා විසින් විකලාංග ශල්‍ය උපකරණ සහ ශල්‍ය උපකරණ තොගයක් ලබා දී අැත.
එම උපකරණ තොගය රෝහලට බාරදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ලබාදුන් උපකරණ වල වටිනාකම රුපියල් මිලියන 100 කි.