Home විදෙස් පුවත් ලොව උසම හෝටලය ගෙවෝරා ඩුබායි හි විවෘත කරයි

ලොව උසම හෝටලය ගෙවෝරා ඩුබායි හි විවෘත කරයි

0
ලොව උසම හෝටලය ගෙවෝරා ඩුබායි හි විවෘත කරයි

සැතපුම් කාලකට ආසන්න උසකින් යුත් ලොව උසම හෝටලය ගෙවෝරා ඩුබායි හි දී විවෘත විය. මහල් 75කින් සමන්විත මෙම හෝටලයේ උස මීටර් 356 කි. ගෙවෝරා හොටලය කාමර 528කින් සමන්විතය.

ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලිෆා ද පිහිටා ඇත්තේ ඩුබායි නගරයේ වන අතර එහි උස මීටර් 828 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here