බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ පත් කරයි

Share

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

 

ලොහාන් රත්වත්තේ මහතා අද(02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධූරයේ ද කටයුතු කරයි.

Read more

Local News