කොරෝනා මරණ 130ක් දක්වා ඉහළ යයි

Share

මෙරටින් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණයක් වාර්තා වෙයි.

 

ඒ අනුව මෙරට 130 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි.

Read more

Local News