ගී වියමන එක්දින වැඩමුළුව ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී. මෙය ඉතිහාසයේ පළමුවරට ජාතික මට්ටමෙන් ගී පද රචක රචිකාවියන් වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් වීම විශේෂත්වයක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more