සඳ මත ධජය සඳ මත එසවූ දෙවන රට (ඡායාරූප)

Share

චීනය සිය ධජය සඳ මත එසවූ දෙවන රට බවට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

සඳ තරණය කළ ලොව පළමු රට බවට පත්වුයේ 1969 වසරේ දී සඳ තරණය කළේ ගගනගාමීන් සහිත ඇපලෝ 11 යානය මගින් අමෙරිකාවය.

එහිදී සිය ධජය සඳ මත එසවීමට අමෙරිකානු ගගනගාමීන් සමත් විය.

චීනය ගගනගාමීන් රහිත චැන්ග් අ ෆයිව් අභ්‍යවකාශ යානය පසුගිය දා සඳ මත ගොඩබෑමට සමත් වුණේ, අමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුමෙන් වසර 50 කට පමණ පසුවයි.

සඳෙන් පාෂාණ සාම්පල රැගෙන එම අභ්‍යවකාශ යානය යළි පෘථීවිය බලා පිටත්වීමට පෙර ලබා ගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කිරීමට චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පියවර ගෙන ඇත.

Handout image of China's national flag unfurled from the Chang'e-5 spacecraft

China Moon Probe

BEIJING: China’s national flag is seen unfurled from the Chang’e-5 spacecraft on the moon in this panoramic handout image provided by China National Space Administration on Friday.—Reuters

Read more

Local News