මෙවර සිරිපා සමය දැඩි සෞඛ්‍ය රෙගුලාසි මත

එළෙඹන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

 

රට පුරා පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර ශ්‍රී පාද වන්දනා කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ.

Previous articleසිංහයන් සිව් දෙනෙකුටත් කොරෝනා
Next articleකොවිඩ් ආසාදිතයින් 461ක් සුවය ලබයි