ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද

Share

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (13) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව ඇත.

 

කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර මෙම තරඟය පැවැත්වේ.

දෙවන අවසන් පූර්ව තරඟය දෙසැම්බර් 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

Read more

Local News