රුධිරය හිඟ වීමේ ප්‍රවණතාවක් මතුවී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහබෙල්ලන මහතා පවසයි.
සතියට ලැබෙන රුධිරය ප්‍රමාණයට වඩා රුධිර නිකුත් කිරීම ඊට හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රුධිර පරිත්‍යාගශීලිත්වය අඩුම ප්‍රදේශය ලෙස මඩකලපුව හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.