තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් December 15, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය. මේ වන විට අද දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 622කි.