තවත් කොවිඩ් ආසාදිතයින් 202ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

මේ වන විට අද දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 622කි.