මහර ගැටුමෙන් මියගිය තවත් සිව් දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට

Share

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය තවත් රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වත්තල අධිකරණයට ඉදිරිපත්කර තිබේ.

 

ඒ අනුව එම සිරුරු ආදාහනය කරන්නේ ද නැතහොත් භූමදානය කරන්නේ ද යන්න පිළිබඳ තීරණය දෙසැම්බර් 30 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුුුුුුමෙන් රැඳවියන් 11 දෙනෙක් මියගොස් තිබුණි.

Read more

Local News