අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල හුදකලා කරයි December 24, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. ඒ අනුව අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. ඒ අනුව අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.