ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේ වනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ඒ අනුව අද දිනයේදී ඩොලරයක විකුණුම් මිල රු. 156.97ක් ලෙස වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
ඩොලරයක ගැණුම් මිල රු. 153.19 ක් ලෙස වාර්තාගත ඉහළ අගයක් පෙන්නුම් කරයි.