නත්තල් දින ඥාතීන්ට සිරකරුවන් බලන්න අවසර නෑ

Share

මෙවර නත්තල් දිනයේදී ඥාතීන්ට සිරකරුවන් බැලීමට අවසර ලබා නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

 

කොවිඩ් අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් බන්ධනාගාර තුළ ඇති පල්ලිවලදී ඔවුන්ට දේවමෙහෙයන්ට සහභාගී වීමට හැකි බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

Read more

Local News