අදත් ප්‍රදේශ කිහිපයකට සවස වැසි

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌවපළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න්පමණපසුවතැනින් තැන වැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවන අතර ඇතැම්ස්ථානවලටමි.මී. 50 ක පමණ තරමක තදවැසිද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version