බයිඩ්න් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කරයි

Share

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය පවතින අතර මේ හේතුවෙන් බොහෝ රටවල් වල සංචරණ සීමාවන්ද පනවා තිබේ.

 

මේ අතර කොවිඩ් 19 ආර්ථික සහන පනතට අත්සන් තබන ලෙස අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජෝ බයිඩ්න් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ, එසේ නොකළහොත් දරුණු ප්‍රතිවිපාක සිදුවනු ඇති බවත් මෙම පනතට අත්සන් නොකළහොත් රැකියා විරහිත පුද්ගලයින්ට ලැබෙන සහන අහිමිවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News