ලොව පුරා කොවිඩ් මරණ මිලියන 1.8 සීමාව දක්වා

Share

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80,724,170 ක් බව ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වර්තා කර තිබේ.

 

මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 1,763,714 ක් බව ද වාර්තා වෙයි

කෙසේ වෙතත් මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් විශාල පිරිසක් සුවය ලබා ඇති අතර සුවය ලැබූ පිරිස 45,639,602 ක් පමණ වන බව ද ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා සඳහන් කරයි

Read more

Local News