මෙරට කොවිඩ් මරණ 195ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් මරණ 195ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් කොවිඩ් මරණයක් වාර්තා විමත් සමගයි.

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2020.12.29 2020 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති ර්තා නිවේදන අංකය: 586/2020 නිකුත් කළ වේලාව:20:05 ප්‍රවෘත්ති නිවේදනය සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොච්ඩ 19 ආසාදිත රෝගීන්ගේ මරණ 01ක් තහවුරු කරන අතර අනුව ලංකාවෙන් වාර්තා වන මුළු කොච්ඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 195 කි. 01. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2020 දෙසැම්බර් 28 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකුල වූ වකුගඩු ආසාදනයයි. නාලකකලුවැව රජයේ පවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163, සිරුපන 05. கொரரம்ப 11)2515759 www.news.lk"