මෙරට කොරෝනා මරණ ගණන 199ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

No photo description available.

Read more

Local News