පාකිස්තානයේ ගල්අඟුරු ආකරයේ සිදු වූ අමානුෂිය ඝාතනය (ඡායාරූප)

Share

පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි කම්කරුවන් 11ක්ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් පසුව වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම අමානුෂිය ඝාතනය එරට අගමැති ඉම්රාන් ඛාන් දැඩි ලෙස හෙළා දැක තිබේ.

මියගොස් ඇති පුද්ගලයින් හසාරා නම් ෂියා මුස්ලිම් ජන කොටසට අයත් පුද්ගලයින්ය.

11 coal miners from Pakistan's minority Shia Hazara community shot dead in  Balochistan - Times of India

11 Coal Miners From Pakistan's Minority Shia Hazara Community Shot Dead In  Balochistan - Nagaland Page

Terrorists abduct, execute 11 coal miners from Shia Hazara community in  Balochistan - World News

11 coal miners from Pak's minority Shia Hazara community shot dead in  Balochistan | MorungExpress | morungexpress.com

11 coal miners shot dead, four others wounded by gunmen in Balochistan's  Machh - World News , Firstpost

Read more

Local News