නව වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර පැතිර යාම හේතුවෙන්, බ්‍රිතාන්‍යයේ පාසල් තවදුරටත් වසා තැබීමට බලධාරීන් නියෝග කළේ ය.
ඒ , ගුරුවරුන් සහ දෙමාපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව වන අතර අවම වශයෙන් තවත් සති 2 ක පමණ කාලයක් පාසල් වසා තබන ලෙස ගුරු සංගම් රජයෙන් ඉල්ලා තිබේ.