අවිස්සාවේල්ලේ හුදකලා තත්ත්වය ඉවතට January 5, 2021 Facebook Twitter Pinterest WhatsApp හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවේල්ල පොලිස් වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.