පිලියන්දල දී සිදු වූ මාරක යතුරුපැදි අනතුරක්

Share

ඊයේ දිනයේ පිලියන්දල පොලිස් වසමේ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ මාකන්දන ප්‍රදේශයේදි කැස්බැව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ගමන්ගත් යතුරුපැදියකට ඉස්සරකර යාමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක ගැටි අනතුරක් සිදුව ඇත.

 

මිය ගිය තැනැත්තා වයස 24ක පුද්ගලයෙක් වන අතර වෑවල හොරණ ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පිලියන්දල පොලිසිය වැඩ්දුර විමර්ශන පවත්වයි.

Read more

Local News