කොළඹ මහජන පුස්තකාලය පාඨකයින්ට විවෘත වෙයි

Share

 කොළඹ මහජන පුස්තකාලය පාඨකයින්ට විවෘත කර තිබේ.

 

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කොළඹ මහනගර සභාවට අයත් මහජන පුස්තකාලයේ ළමා සහ වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය නැවත විවෘත කළ බව නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණි දිසානායක මහත්මිය දැනුම් දී තිබේ.

puss

Read more

Local News