අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට කොරෝනා වැළදෙයි

පසුගියදා තාවකාලිකව වසාදමු අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

Exit mobile version