ජනපතිගේ තෛපොංගල් දින පණිවිඩය

අද (14) තෛපොංගල් දිනයයි.

දමිළ සහ හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන අද දිනය “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත වන අතර කෘෂිකර්මාන්තයෙන් ලද පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදු කරනු ලබයි.

අදට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

ඒහි වැඩ්දුරටත් සදහන් වන්නේ ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වු නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරවීමෙන් තමන්ටත් තම පවුලටත් රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා වේවා යන්න තෛපොංගල් උත්සවය සමරන දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බවයි.

අදාල සුබ පැතුම් පණිවිඩය පහතින්

Exit mobile version