මෙරට පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නැවතත් සංචිතයට එක් වන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මොටාසාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මොටාසා ගිය වසරේ දි ශ්‍රී ලංකාව සමග පැවති විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබිණි.
මොටාසා විස්සයි විස්ස තරග 54කට ක්‍රීඩා කර දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 42 කි.