එන්නත් වලටත් මැඩලීමට නොහැකි බව වෛරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් වාර්තා වී තිබේ.
මේ වන විට මෙම නව වෛරස් ප්‍රභේදය නගර 10 ක් පුරා පැතිර ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පර්යේෂකයින් සදහන් කරන්නේ එල් 452 ආර් නමින් මෙම වෛරසය හැදින්වෙන බවත් පවතින එන්නත් වලට මෙම අදාල වෛරස් ප්‍රභේදය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවයි.