මෙරට ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉවත් වන ලකුණු ?

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරෙන් ඉවත් වෙන බවට වාර්තා වෙයි.

 

පෞද්ගලික හේතුන් මත එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කල බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තව දුරටත් කටයුතු කරනු ඇත.

Read more

Local News