ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පිළිබඳව ශෝක යෝජනාව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන අවස්ථාවේ දී ජනාධිපතිතුමා සභාගර්භයට පැමිණියේ ය.