ලැරි කිංග් අභාවප්‍රාප්ත වෙයි January 23, 2021 Facebook Twitter Pinterest WhatsApp ලැරී කිංග් කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් රෝහලකදී මියගොස් තිබේ. CNN වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං මිය යනවිට ඔහු 87 වැනි වියේ පසුවිය.