තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

අනුරාධපුර, දේවානම්පියතිස්සපුරට අයත් ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා තත්ත්වයට පත්කර තිබේ.

 

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, දේවානම්පියතිස්සපුර (තිසාවැව 01 කොටස) 295 ඒ ග්‍රාම නිලධාරී වසම අද දහවල් සිට එලෙස හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බවයි.

Exit mobile version