ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලිය තුන් ඉරියව් ක්‍රිඩක අසේල ගුණරත්නට අහිමි වී අැත.
ඒ ඔහු බංග්ලාදේශය අතර පැවැති විස්සයි20 තරගාවලියේ පුහුණුවීම් සිදුකරන අතරතුර උරහිසේ අාබාධයකට ලක්විම හේතුවෙනි.