ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Share

ඊයේ දින දහවල් පමණ මල්ලාවි පොලිස් වසමේ කල්විලාන් ප්‍රදේශයේදී මල්ලාවි පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිට් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වූ කල්විලාන් තුනුක්කායි ප්‍රදේශයේ පදිිංච්කරුවෙකි.

සැකකරු අද දිනයේ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

පොලිසිය වැඩ්දුර විමර්ශන පවත්වයි.

Read more

Local News