පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට

Share

ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

 

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ම්යගොස් තිබේ.

පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read more

Local News