ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් මාත්‍රා ලක්ෂ 05 ක් අනිද්දා දිවයිනට

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මෙරටට ලබා දීමට නියමිතව ඇත.

 

මේ අතර එම තොගය අනිද්දා දිවයිනට ළගාවීමට නියමිත බව ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් දැනුම්දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබේ.

Exit mobile version