නිරෝධායනය අවසන් කළ රන්ජන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වසර 04 ක බරපතල සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක මහතා අද, දින 14 නිරෝධායනය අවසන් කිරීමෙන් පසු මීගමුව පල්ලන්සේන සිර කඳවුරේන් අගුණූකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ

Exit mobile version