හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්සේදි කොටුවෙයි

Share

ඊයේ (28) උදෑසන ගල්කිස්ස පොලිස් වසමේ ඉන්ද්‍රජෝති මාර්ගයේ දී හා පන්සල පාර හංදිය අසල දී ගල්කිස්ස පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑමි 200ක් සන්තකයේ තබා ගත් අයෙකු හා ග්‍රෑම් 2 මිලි ග්‍රෑමි 150ක් ළග තබා ගත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වයස අවුරුදු 41ක් 47ක් වු ගල්කිස්ස ප1දේශයේ පදිංච්කරුවන්ය.

සැකකරුවන් අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම්තයි.

ගල්කිස්ස පොලිසිය වැඩ්දුරටත් පරීක්ෂණ පවත්වයි

Read more

Local News