නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීතය ගයන භාෂාව

Share

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීතය ගායනා කරනු ලබන්නේ සිංහල භාෂාවෙන් පමණක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි

 

නිදහස් දින උත්සවය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read more

Local News