රැකියා නොමැතිව දිවයිනට එන විදෙස් ශ්‍රමිකයින්ට දීමනාවක්

Share

ලොව පුරා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පැවසීය.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ට මෙරට තුළ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ද තවත් රුපියල් 50,000ක පොළී රහිත ණයක් ලබාදීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කරඇති බවය.

Read more

Local News