බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිරෙයි

Share

මේවන විට කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය අමෙරිකාව පුරා සීග්‍රලෙස ව්‍යප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඉකුත් දින 10ක කාලය තුලදී අමෙරිකාව තුළ කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආසාදිත පිරිස දෙගුණයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

‘බී 1.1.7’ යනුවෙන් හැදින්වෙන මෙම වෛරස් ප්‍රභේදය මේවන විට ලොවපුරා එන්නත්කරණයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත.

Read more

Local News