අමාත්‍ය සී.බී රත්නායක කොවිඩ් එන්නත ලබා ගනී

Share

ඊයේ (10) දිනයේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී වනජීවී සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක කොවිඩ් එන්නත ලබාගත් බව ඇමැතිවරයාගේ වාර්තා වෙයි.

 

ඇමැති සී.බී. රත්නායක කොවිඩ් ආසාදිතයන් දෙදෙනකුගේ ළඟම ආශ්‍රිතයකු වීම නිසා පසුගිය මාස කිහිපයේ අවස්ථා දෙකකදී ස්වයං නිරෝධායනයට යොමුවී තිබු අතර අනතුරුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව ඇමැතිවරයාට ආසාදනය වී නොමැති බව තහවුරු විය.

Read more

Local News