ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ නිවසට

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය ගනේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතව තිබේ.

 

මිය යන විට ඒ මහතා 56 හැවිරිදි වියේ පසුවූ අතර 1964 නොවැම්බර් මාසයේ 01 වෙනිදා උපන් ඒ මහතා කලාවට ප්‍රවේශ වී ඇත්තේ 1976 වසරේදී.

Exit mobile version