ඉන්දීය අගමැති කොරෝනා එන්නත ලබා ගනී

Share

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබම්න් සදහන් කර ඇත.

එන්නත්කරණ වැඩපිළිවෙලට නොබියව සහය පළ කරන ලෙසත් එන්නත් ලබා ගැනීමට සුදුසු සියලු දෙනා එන්නත ලබා ගන්නා මෙන් ඉන්දීය අගමැතිවරයා වැඩ්දුරටත් එහි සදහන් කර තිබේ.

Read more

Local News